Colombo Today Local News

අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කඩවත අතර වාහන ධාවනය නොමිලේ

hway

වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඇති වූ ජල ගැලීම්වලින් පීඩාවට පත් ජනතාවට සහනයක් වශයෙන් අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කඩවත අතර වාහන ධාවනයට නොමිලේ අවසර ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොට්ටාව, අතුරුගිරිය, කොතලාවල, කඩුවෙල සහ කඩවත යන පිවිසුම්වලින් ඇතුළු වී පිටවන සියලුම වර්ගයේ වාහනවලින් මුදල් අය නොකරන බවයි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ.

Related posts

එජාප සජබ සාකච්ඡා බිඳවැටෙන්න හේතුව එජාප ලොක්කෙක්?

Admin

මාවනැල්ල ප්‍රදේශයට යුද හමුදා ආරක්ෂාව

colombotoday

ඩුබායි සුද්දා විදේශ සේවා නියුක්ති කාර්යාංශය රඳවා ගනී

Admin

රාජගිරිය රිය අනතුරට අදාලව හිටපු වැලිකඩ පොලිස් ස්ථානාධිපති අත්ඩංගුවට ගන්න නියෝග

colombotoday

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිණිය අංගොඩට

colombotoday

ජනපති නවක වදය නවත්වන්න පොලිස් පතිට බාර දෙයි

colombotoday