Colombo Today Local News

අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කඩවත අතර වාහන ධාවනය නොමිලේ

hway

වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඇති වූ ජල ගැලීම්වලින් පීඩාවට පත් ජනතාවට සහනයක් වශයෙන් අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ කඩවත අතර වාහන ධාවනයට නොමිලේ අවසර ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව කොට්ටාව, අතුරුගිරිය, කොතලාවල, කඩුවෙල සහ කඩවත යන පිවිසුම්වලින් ඇතුළු වී පිටවන සියලුම වර්ගයේ වාහනවලින් මුදල් අය නොකරන බවයි අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා සඳහන් කළේ.

Related posts

යහපාලන රජය පාලම හැදුවේ නැහැ.අනාරක්ෂිත පාරුවට අවසර දී ඇත්තේ කින්නියා නගර සභාවෙන් – නිමල් ලන්සා

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

ඇස්තමේන්තුගත විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් රට තුළ ඉන්නේ 50%ක් පමණයි

Admin

ධූරය රැකගන්න ඩයනා සජබෙට එරෙහිව අධිකරණයට

colombotoday

රාති‍්‍ර කාලයේ පුහුණුවිම් කරන මුස්ලිම් දේවස්ථානයක් වටලයි

colombotoday

අද සිට ක්‍රියාත්මක වන Online පනත

Admin