Colombo Today Local News අගුණකොලපැලැස්සේ රැඳවියෙක් පලා ගිහින්Admin10 April 202410 April 2024 by Admin10 April 202410 April 20240 හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් බන්ධනාගාර නිළධාරින්ගේ අත්අඩංගුවෙන් මිදී පලාගොස් තිබෙනවා. පලාගිය රැදවියා ලුණුගම්වෙහෙර කුඩා ගම්මාන 06 පදිංචි කරුවෙක්. ඔහු මංකොල්ලකෑමේ... Read more
Colombo Today Local News පළමු වාරය අවසන් දිනය ගැන නිවේදනයක්Admin9 April 20249 April 2024 by Admin9 April 20249 April 20240 2024 වර්ෂයේ පළමු පාසල් වාරයේ පළමු වන අදියර හෙට (10) දිනයෙන් අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පළමු පාසල් වාරයේ දෙවන අදියර... Read more
Colombo Today Local News අධි බල යතුරුපැදි සදහා අවසර හිමි වෙයිද ?Admin9 April 20249 April 2024 by Admin9 April 20249 April 20240 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පැවසුවේ එන්ජින් ධාරිතාව 450 ඉක්ම වූ යතුරුපැදි ලියාපදිංචියට අවසර දීම කෙරෙහි රජයේ අවදානය යොමුව තිබෙන අතර ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය... Read more
Colombo Today Local News තායිලන්තයේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටින ලාංකිකයින් මුදාගැනීමට උපායමාර්ගික සැලැස්මක් අවශ්‍යයිAdmin9 April 20249 April 2024 by Admin9 April 20249 April 20240 මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ජානක බණ්ඩාර මහතා පවසන්නේ මියන්මාරයේ, තායිලන්ත දේශ සීමාවේ සන්නද්ධ කණ්ඩායමක ග්‍රහණයේ සිටින සෙසු ශ්‍රී ලාංකිකයින් මුදාගැනීමට උපායමාර්ගික සැලැස්මක් අවශ්‍ය බව යි.... Read more
Colombo Today Local News කටුගස්තර වෙඩි තැබීමේ වැඩිදුර විස්තරAdmin9 April 20249 April 2024 by Admin9 April 20249 April 20240 පොලීසිය පවසන්නේ ගම්පහ, කටුගස්තර ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කළ පුද්ගලයාට කිසිදු අපරාධ චෝදනාවක් නොමැති බව යි. ගම්පහ, උඩුගම්පොළ, කටුගස්තර ප්‍රදේශයේදී ඊයේ (08) පස්වරු 4ට පමණ වාහන... Read more
Colombo Today Local News පොදුජන පෙරමුණේ පක්ෂ රැස්වීමක් මහින්ද ප්‍රධානත්වයෙන්Admin9 April 20249 April 2024 by Admin9 April 20249 April 20240 අද (අප්‍රේල් 9) පස්වරු 3.00ට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බල මණ්ඩලය පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ... Read more
Colombo Today Local News මැතිවරණ පිළිබද දැනුම්දීමක්Admin9 April 20249 April 2024 by Admin9 April 20249 April 20240 ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් පාලන මැතිවරණය යන මැතිවරණ සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඇප තැන්පතු මුදල් සීමා සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය... Read more
Colombo Today Local News සංවිධානාත්මක අපරාධ කල්ලි වලට සම්බන්ධ පුද්ගලයින් 16 දෙනෙකු සිදුකල විශේෂ මෙහෙයුම් වලදී අත්අඩංගුවටAdmin9 April 20249 April 2024 by Admin9 April 20249 April 20240 සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සහ ඔවුන් හා සබඳතා පැවැත්වු සැකකරුවන් 16 දෙනෙකු දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත සහ දකුණු... Read more
Colombo Today Local News ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන් නිකුත් කරයිAdmin9 April 20249 April 2024 by Admin9 April 20249 April 20240 2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කාලසටහන නිකුත් කර තිබේ. පළමු තරගය එදිනම නුවර සහ දඹුල්ල අතර පැවැත්වෙන අතර එහි සමාරම්භක උත්සවය ජූලි පළමුවනදා පැවැත්වේ.... Read more
Colombo Today Local News උඩුවැල්ලේ බස් රථ අනතුරකින් පිරිසක් රෝහල්ගත කරයිAdmin9 April 20249 April 2024 by Admin9 April 20249 April 20240 දොළොස්බාගේ සිට නාවලපිටිය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් මාර්ගය අසල පිහිටි කන්දක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය... Read more