Colombo Today Local NewsTop Stories

ඉන්දු – පකිස්තානය ගිනිගනිද්දී රනිල් ඉන්දියාවට!

දින තුනක නිල සංචාරයක් සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට (08) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ.

ඉකුත් ජනාධිපතිවරණයෙන් පසු ඔහුගේ සිව්වැනි සංචාරය මෙය වන අතර කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් හි පැවැත්වෙන “ද හින්දු” පුවත්පතේ පස්වැනි සංස්කරණයේ විශේෂ උත්සවයේ ප්‍රධාන දේශනය පැවැත්වීමට ඔහුට ආරාධනා කර ඇති බව වාර්තා වේ.

මෙම දෙදින වැඩසටහනේදී දේශපාලන, ව්‍යාපාර, ශාස්ත්‍රීය, ක්‍රීඩා සහ කලා ක්ෂේත්‍රයන්හි විශේෂඥයන් විද්වතුන් කලාකරුවන් සහ සුවිශේෂී පුද්ගලයින් එක්රැස් වනු ඇති බවට ඉන්දියානු මාධ්‍ය වාර්තා සඳහන් කොට තිබේ.

සටහන – මන්දාකිණි

Related posts

ඇගිලි දෙකක් අහිමි වූ මහරගම පොලිස් ස්ථානාධිපති බැලීමට පොලිස් ඇමති රෝහලට

colombotoday

ජනපති සිරිසේන 2020දී යළි ජනපති සටනට !

colombotoday

ප්‍රමාද වූ රස පරීක්ෂක වාර්තා මාස 06 ක් ඇතුළත

Admin

රතන හිමි පාර්ලිමේන්තුවට වැරදි දත්ත දෙයි

colombotoday

ධනුෂ්කට ඇප ඉල්ලා නිව් සවුත් වේල්ස් ශ්‍රේෂ්ඨාධිකරණයට යළිත් ඇප අයදුම්පතක්..

Admin

බැසිල් රාජපක්ෂ ඉන්දීය ආරක්ෂක උපදේශක හමුවෙයි

colombotoday