Colombo Today Local News

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන් නිකුත් කරයි

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කාලසටහන නිකුත් කර තිබේ.

පළමු තරගය එදිනම නුවර සහ දඹුල්ල අතර පැවැත්වෙන අතර එහි සමාරම්භක උත්සවය ජූලි පළමුවනදා පැවැත්වේ.

තරගාවලිය ජූලි 22තෙක් පැවැත්වෙන අතර අවසන් තරගය සමග තරග 24ක් පැවැත්වෙනු ඇත.

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණය, දඹුල්ල ක්‍රීඩාංගණය සහ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අවසන් මහා තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ජුලි මස මස 22 වනදා පැවැත්වෙනු ඇත.

Related posts

විමල්ට අදත් ඇප නොලැබෙයි

colombotoday

දුම් වැටියක් රුපියල් 3 කින්. මත් පැන් බෝතලයක් රුපියල් 40 කින් ඉහළ යයි

colombotoday

ප්‍රීමා දුම්රියේ එන්ජිම රාගමදී පීලි පනී

Admin

බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට නිලධාරීන් කල යෝජනාව ඥානසාර හිමි ප්‍රතික්ෂේප කරයි

colombotoday

පුංචි ඡන්දයේදී බැසිල්ගෙන් විමල්ට කැපිල්ලක් !

colombotoday

පාස්‌කු ප්‍රහාරයට ISIS සම්බන්ධය ගැන ලංකා රජය ඉරාකයෙන් මුකුත් අහලා නැහැ

colombotoday