Colombo Today Local News

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන් නිකුත් කරයි

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග කාලසටහන නිකුත් කර තිබේ.

පළමු තරගය එදිනම නුවර සහ දඹුල්ල අතර පැවැත්වෙන අතර එහි සමාරම්භක උත්සවය ජූලි පළමුවනදා පැවැත්වේ.

තරගාවලිය ජූලි 22තෙක් පැවැත්වෙන අතර අවසන් තරගය සමග තරග 24ක් පැවැත්වෙනු ඇත.

2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණය, දඹුල්ල ක්‍රීඩාංගණය සහ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණවලදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අවසන් මහා තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ජුලි මස මස 22 වනදා පැවැත්වෙනු ඇත.

Related posts

අරුග්ගොඩ සලිදුගේ කෝටි දෙකක මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි

colombotoday

ඥානසාර හිමිට Facebook වාරණයක්. බොදු බල සේනා ක්‍රියාකාරීන්ගේ ගිණුම් අත්හිටුවා දමයි.

colombotoday

ගෝඨාභයට එරෙහි නඩුවේ නීතිමය පදනමක් නෑ

colombotoday

රුපියල ඉතිහාසයේ ඉහළම කඩා වැටීම වාර්තා කරයි !

colombotoday

ඉන්දීය යුද හමුදාපති ජෙනරාල් මනෝජ් මුකුන්ද් නරවානේ හෙට මෙරටට

colombotoday

අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් ලබාදීමේ වැඩපිලිවෙලක්

Admin