Colombo Today Local News දැදුරුඔය පහත්බිම් ප්‍රදේශවල අයට අනතුරු ඇඟවීමක්Admin10 November 202310 November 2023 by Admin10 November 202310 November 2023067 දැදුරුඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව වාරියපොළ , නිකවැරටිය,... Read more
Colombo Today Local News බෙහෙත් පෙත්තක් හිරවී සිසුවියටක් මිය යයිAdmin10 November 202310 November 2023 by Admin10 November 202310 November 20230118 බලපිටිය මරදාන ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවක් අද (10) උදෑසන බෙහෙත් පෙති දෙකක් උගුරේ හිරවී මිය ගොස් ඇති බව අහුන්ගල්ල පොලීසිය පවසයි. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බලපිටිය... Read more
Colombo Today Local News “හොඳින් ඉවර කරගන්න බැරි වුණා. මට කියන්න වෙන ලොකුදෙයක් නැහැ.” – පරාජය ගැන කුසල් කියයිAdmin10 November 202310 November 2023 by Admin10 November 202310 November 20230136 කණ්ඩායමක් ලෙස උපරිමයෙන් ක්‍රීඩා කළත් අවාසනාවන්ත ලෙස තරග පරාජය වූ බව දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් එක්දින නායක කුසල් මෙන්ඩිස් පවසයි. ඔහු සඳහන් කළේ, ඒ... Read more
World පලස්තීන වැසියන්ට පිටවන්න පැය 4ක් පහර නොදෙන්න ඊශ්‍රායලය එකඟ වෙයිAdmin10 November 202310 November 2023 by Admin10 November 202310 November 20230121 උතුරු ගාසා තීරයේ පලස්තීන වැසියන්ට, ආරක්ෂිතව පිටවී යෑමට ඉඩ සලසා දෙමින්, සෑම දිනකම පැය 4ක්, ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීමෙන් වැලැකී සිටින බව ඊශ්‍රායලය පවසා... Read more
Colombo Today Local News කුඹුරු අක්කර 11,757ක් වැස්සෙන් විනාසයිAdmin10 November 202310 November 2023 by Admin10 November 202310 November 2023071 අස්වනු නෙලන්න ආසන්නව තිබූ කුඹුරු අක්කර 11,757ක් අධික වැස්ස නිසා විනාශ වී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි. පසුගිය යල කන්නයේ වගා කරන ලද කුඹුරු දැනට... Read more
World රුසියාව ඩීසල් සහ ගැසොලින් අපනයනයට පනවා ඇති බාධක ඉවත් කරයිAdmin10 November 202310 November 2023 by Admin10 November 202310 November 20230119 ඩීසල් සහ ගැසොලින් අපනයනය සඳහා පනවා ඇති සියලු බාධක ඉවත් කිරීමට රුසියානු බලධාරීන් තීරණය කර ඇති බව විදෙස් මාද්‍ය පවසයි. රට අභ්‍යන්තරයේ ඉන්ධන මිල නොසිතූ... Read more
Colombo Today Local News “ජනාධිපතිවරණය ඉක්මනට දෙන්නත් බැහැ ප්‍රමාද කරන්නත් බැහැ…”Admin10 November 202310 November 2023 by Admin10 November 202310 November 20230119 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල්යෑමට සීමානිර්ණ කමිටු වාර්තාව කිසිදු බලපෑමක් සිදුකර නොමැති බව එම කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. ඔහු සඳහන් කරන්නේ, මහජන... Read more
Colombo Today Local News ඖෂධ නියාමන අධිකාරියට වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරියක් පත් කෙරේ…Admin10 November 202310 November 2023 by Admin10 November 202310 November 2023077 ජාතික ඖෂධ නියාමන අධිකාරියට වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියෙකු පත් කර තිබේ. අධිකාරියේ ජ්‍යේෂ්ඨ රාසායන විද්‍යාඥ ඩී.ඩී බුලත්සිංහල මහත්මිය පත් කළ බව එහි සභාපති විශේෂඥ වෛද්‍ය... Read more
Colombo Today Local News පේරාදෙණිය සරසවියේ සිසුන් දෙපිරිසක් ගුටි ඇනගෙන තිදෙනෙක් රෝහලටAdmin10 November 202310 November 2023 by Admin10 November 202310 November 2023072 පේරාදෙණිය විශ්ව විදයාලයේ සිසුන් දෙපිරිසකගේ ගැටුමකින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පිඨයේ සිසුන් තිදෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි. සිද්ධිය ඊයේ(9)... Read more
Colombo Today Local News තැපැල් සේවකයින්ගේ වර්ජනය අවසන්Admin10 November 202310 November 2023 by Admin10 November 202310 November 2023099 නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ මුවාවෙන් විකුණා දැමීමට විරෝධය පළ කරමින් පසුගිය 8 වනදා තැපැල්... Read more