Colombo Today Local News

දැදුරුඔය පහත්බිම් ප්‍රදේශවල අයට අනතුරු ඇඟවීමක්

දැදුරුඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව වාරියපොළ , නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් දැදුරුඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවල ජනතාව ඒ පිළිබඳව විමසිල්ලෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

Related posts

වංගු දමා පරීක්ෂණ සමත් කරවයි… බාල ඉන්ධන තොගය ගොඩබෑමට සූදානම් !!

colombotoday

මාලක සිල්වාට ඇප

colombotoday

ත්‍රිවිල් ඉස්සූ හතරක් අත්අඩංගුවට. අවුරුදු 14ක සැකකරුවෙකුත් ඒ අතර

colombotoday

වෙළඳ පොලේ නාඩු සහල් හිඟයක්

Admin

මඩකලපුවෙන් අත්බෝම්බ 24ක් සොයා ගැනේ

colombotoday

කොටි මහවිරු සමරුවට එරෙහිව අවුරුදු තුනකට පසු පොලිසිය ක්‍රියාමාර්ගයක් ගනී…

colombotoday