Colombo Today Local News

පේරාදෙණිය සරසවියේ සිසුන් දෙපිරිසක් ගුටි ඇනගෙන තිදෙනෙක් රෝහලට

පේරාදෙණිය විශ්ව විදයාලයේ සිසුන් දෙපිරිසකගේ ගැටුමකින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පිඨයේ සිසුන් තිදෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධිය ඊයේ(9) රාත්‍රියේදී සිදුවි ඇති බවත් ඉංජිනේරු පීඨයේ සිසුන් හා දන්ත වෛද්‍ය පීඨයේ අතර සිදුවු ගැටුමකින් පහර කෑමෙන් දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් තිදෙනා මෙලෙස රෝහල් ගත කර ඇති බවද පේරාදෙණිය පොලිසිය පවසයි.

මේ සම්බන්දව පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සුදුකරනු ලබන බවද පොලිසිය සඳහන් කරයි.

Related posts

එන්නත් ලබාගත්තොත් කුකුළෙක් නොමිලේ

colombotoday

සේවා ස්ථාන මාරුව ගැන පාසල් ගුරුවරුන්ට විශේෂ දැනුම් දීමක්

Admin

ලසන්ත ඝාතන සැකකරුවන් මෙන්න… දැක්කොත් පොලීසියට කියන්න (PHOTOS)

colombotoday

සොයිසා, ඉන්දික, ලක්ෂ්මන් ආණ්ඩුවට එක්වෙයි…

colombotoday

රණ විරුවෝ යෙයුස් වහන්සේ අත තිබ්බා වගේ, රාජපක්ෂ අත තිබ්බ ගමන් නැගිට්ටා

colombotoday

ගෝලීය ශ්‍රී ලංකා සංසදය “ජිනීවා” සටන අරඹයි

colombotoday