Colombo Today Local News

නිල්වලා ලවන බාධකයේ කොටසක් ඉවත් කිරීම අරඹෙයි..

නිල්වලා ගඟේ ලවන බාධකයේ කොටසක් ඉවත් කිරීම අද(20)දිනයේ ආරම්භ කරන බව මාතර දිස්ත්‍රික් ලේකම් වයි. වික්‍රමසිරි මහතා පවසයි.

දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරන්නේ, යුද හමුදාව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා ජල සම්පාදන මණ්ඩලයේ අධීක්ෂණය යටතේ සහ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණය යටතේ මෙය සිදු කිරීමට නියමිත බවයි.

පසුගිය දිනවල මාතර දිස්ත්‍රික්කයේ හටගත් ගංවතුර බැස නොයාමට ප්‍රධාන හේතුව නිලවලා ගඟේ ඉදිකළ ලවන බාධකය බවට ජනතාව චෝදනා කළේ ය.

Related posts

රනිල් එක්ක මහින්ද ආපහු එනවා

colombotoday

දකුණු මුහුදේ මසුන් මැරීම තහනම්!

colombotoday

පතරොම් හා හෙරොයින් සමග කාන්තාවන් තිදෙනෙක් අත්අඩංගුවේ

colombotoday

දේශීය ණය ප්‍රශස්තකරණයේදී පොලී අනුපාතවල කැපී පෙනෙන අඩුවීමක් වෙිවි

Admin

රථ වාහන වැරදි හතක් සඳහා අවම දඩය රු.25000යි – ගැසට්ටුව නිකුත් කෙරේ

colombotoday

“එක රටක් එක නීතියක්” කාර්යසාධක බලකායට කුහකයන් පහර දෙද්දේ ජාත්‍යන්තරයෙන් පැසසුම්

colombotoday