Colombo Today Local News

උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් 15,000කට පෝෂණ ප්‍රතිකාර අරඹයි

උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් 15000ක් සඳහා විශේෂ පෝෂණ අතිරේකයක් ලබාදීම ආරම්භ කළ බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කරන්නේ, යුනිසෙෆ් ආධාර මත මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක බවයි.

Related posts

දැනට භාවිතයේ පවතින ත්‍රීරෝද රථ ඉවතට… පුංචි කාර් ගන්න ණයක්….

colombotoday

ගංජා විකුණන්න ගිය පොලිස් OIC සහ කොස්තාපල් රිමාන්ඩ්

Admin

රුපියල යළි නැගිටියි !

colombotoday

රාගම රෝහලේ තරුණ වෛද්‍යවරයෙකු කොවිඩ් වැළඳී මරුට

colombotoday

රෝෂාන්ගෙ නම කීවාම සජිත් බයවෙනවා… රට බංකොලොත් කළේ විපක්ෂය

Admin

දෑ අභිමන් පෑ විරුවන් වෙනුවෙන් ‘මාතෘභූමි වන්දනා’ ලන්ඩනයේදී ගැයෙයි

colombotoday