Colombo Today Local News

දැනට භාවිතයේ පවතින ත්‍රීරෝද රථ ඉවතට… පුංචි කාර් ගන්න ණයක්….

ත්‍රීරෝද රථ වෙනුවට කුඩා කාර් රථයක් හදුන්වා දෙන බවත්, ඒ සදහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඒ අනුව භාවිතා කරන ත්‍රීෙරා්ද රථ භාවිතයෙන් ඉවත් කළ යුතු බවද හෙතෙම කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ 2019 අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

Related posts

පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දු දැනුම් දෙමින් කතානයකගෙන් ජනපතිට ලිපියක්

colombotoday

භූමදානය දෙන්න හදන බෝර්න් එගෙන් කල්ලියට යටවුනු හොර කොවිඩ් කමිටුව අහෝසි කරන්න.

colombotoday

කැබිනට් සංශෝධනය ඉරිදා.. දිවුරුම් දෙන්න එන්නැයි ඇමතිලාට දන්වයි

colombotoday

යාපනයේදී සොරකමේ ගියැයි තරුණයෙකුට ප්‍රදේශවාසීන් පහරදී පොලීසියට භාර දෙයි

colombotoday

ධීවර සංස්ථාව තවත්නම් කරගෙන යන්න බැරිවෙයි.. විකුණනවාද? අවසන් තීරණය අගහරුවාදා

colombotoday

වැඩබලන ජනමාධ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර

Admin