Colombo Today Local News

වැඩබලන ජනමාධ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර

වැඩබලන ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස රජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.

ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විදේශ සංචාරය නිමකර නැවත පැමිණෙන තෙක් මෙම පත්කිරීම කර ඇත.

Related posts

අලි මරා දමන්න දැමූ හක්කපටස් පුපුරා එක්දරුපියෙක් මරුට

colombotoday

අධිවේගී මාර්ගයේ බස්නාහිරින් පිටවීමේ දොරටුවලදීත් අහඹු කොරෝනා පරීක්ෂණ

colombotoday

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ​අද

colombotoday

ඇඳිරි නීතිය කැඩුවාට දැඩි දඩුවම්

colombotoday

අව් රශ්මියේ මහන්සිවී වැඩ කිරීම අවම කරන්න – 2023 මාර්තු තෙක් ලංකාව අවදානම්

Admin

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පන්දම් අරගෙන විරෝධතාවයේ

colombotoday