Colombo Today Local News

නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ​අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (08) දින පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතය.

පක්ෂයේ ඉදිරි කටයුතු සහ රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.

Related posts

පස්සර – නමුණුකුල මාර්ගයේ ගමනාගමනය නවතී

Admin

ලංකාවේ ආයෝජනයට ආ ජොජ් සොරොස්ට චීනයෙන් අනතුරු ඇඟවීමක් !

colombotoday

තහවුරු කළ තවත් කොරෝනා මරණ 54 ක්

colombotoday

යතුරුපැදියක් ලොරි රථයක ගැටී අවුරුදු 2ක දැරියක් මරුට

colombotoday

ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් උපරිම ශක්තිය යොදවලා කටයුතු කරනවා – කෝට්ටේ මහානාහිමි

colombotoday

පොලිස්පති ගැටලුව ගැන මැතිවරණ කොමිසමෙන් තීරණයක්

Admin