Colombo Today Local News

රතන හිමි පාර්ලිමේන්තුවට වැරදි දත්ත දෙයි

ලෙබනනයේ සේවයකරනු ලබන සේවකයන් 45000 ක් සිටින බවට ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අද (8) පාර්ලිමේන්තුවේ සිදුකල ප්‍රකාශය අසත්‍ය බව ඊට පිළිතුරු ලබා දෙමින් කම්කරු අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා පැවසීය.

ලෙබනනයේ දැනට සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණය 9000 ක් පමණක් වන බවයි අමාත්‍යවරයා සඳහන් කරන ලදි.

Related posts

පාර්ලිමේන්තු කටයුතු අරඹයි

Admin

ශ්‍රී ලංකාවේ දිනකට පිළිකා රෝගීන් 85ක්

colombotoday

කෝටි 16කට අධික කුඩු සෙල්ලම් බඩු එක්ක එවලා

Admin

දේවස්ථානයේ බෝම්බයතබා ඇත්තේ 13හැවරදී දරුවෙක්. තවත් තොරතුරු එළියට

colombotoday

අධිකරණය ගැන ලොකු කතා කී නීතීඥ සුගන්ධිකා අධිකරණයට නුසුදුසු ඇදුමක් ඇදන් ගිහින්.. විනිසුරුගෙන් දැඩි අවවාද.. නඩුවලට පෙනී නොසිටම ආපසු ගිහින්

colombotoday

පොඩි ලැසී ඇප මත නිදහස්

Admin