Colombo Today Local News

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පන්දම් අරගෙන විරෝධතාවයේ

ආණ්ඩුව ගෙන යන මර්දනකාරී වැඩපිළිවෙළට විරෝධය පළ කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ (07) නිහඩ විරෝධතාවයක නිරත වූහ.

සමගි ජන බලවේගය මන්ත්‍රී කණ්ඩායම පන්දම් දල්වමින්, කළුපටි පැළඳ විරෝධතාවයේ යෙදුණු අයුරු ඡායාරූපවල දැක්වේ.

No description available.
No description available.
No description available.
No description available.
No description available.

Related posts

ගංජා කිලෝ 1,481ක් ආයුර්වේද සංස්ථාවට

colombotoday

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙන්නත් පුළුවන්… ආණ්ඩුව තීරණය කරන බලවේගය අපියි – ආණ්ඩුවේ රෙදි ගලවා දමමින් සුමන්තිරන් කියයි.

colombotoday

නව අමාත්‍යාංශ දෙක ධම්මික පෙරේරාට?

colombotoday

දුම්රිය දෙපාර්තුමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්

colombotoday

තිරිඟු පිටි මුවාවෙන් ආනයනය කල කහකුඩු තොගයක් රේගු භාරයට

colombotoday

ඒකාබද්ධය – අපි එකතු වුණාම එජාපයට ඇඩ්‍රස් නෑ.. දකුණට සිග්නල් දමා වමට හැරවීම ජනපතිට සුළු දෙයක්

colombotoday