Colombo Today Local News

Facebook තහනම ඉවත් කරන්න – ජනපති විදුලි සංදේශ නියාමන කොමිසමට දැනුම්දෙයි

ෆේස්බුක් සමාජා වෙබ් අඩවියට පිවිසීමට කර තිබූ අවහිරය වහාම ඉවත් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විදුලි සංදේශ නියාමන කොමිසම වෙත මීට ටික වේලාවකට පෙර දැනුම් දී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම නියෝගය ලබා දී තිබෙන්නේ ෆේස්බුක් සමාගමේ නියෝජිතයන් සහ රජය අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.

ඉකුත්දා මහනුවර ප්‍රදේශ කිහිපයක ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සදහා සමාජ ජාලා වෙබ් අඩවි ගණනාවක් අවහිර කිරීමට රජය තීරණය කළා.

Related posts

මියගිය මසුන් ලක්ෂ ගණනක් නැගෙනහිර වෙරළට ගොඩගසයි… මහ විපතක පෙරනිමිතිද?

colombotoday

ප්‍රංශ යුද නැවක් කොළඹට සේන්දු වෙයි

Admin

දරුවා පාසලට දා ආපසු යද්දී පියා වෙඩි කා මරුට

Admin

පාර්ලිමේන්තුව රැස් වේ!

colombotoday

“අපේ අයවැය දැක IMF ඉතා සතුටට පත්වෙලා.. තවත් ණයක් දෙන්න ලෑස්ති“ – මුදල් ඇමති රවී

colombotoday

බිත්තරේට උපරිම සිල්ලර මිලක්

colombotoday