Colombo Today Local News

රෝෂාන්ගෙ නම කීවාම සජිත් බයවෙනවා… රට බංකොලොත් කළේ විපක්ෂය

විපක්ෂය සති දෙකක් හිටපු ක්‍රිඩා ඇමති රොෂාන් රණසිංහ මහතා කඩේ යවා දැන් ඔහු පොදු අපේක්ෂකයා වේයැයි සිතා සජිත් ප්‍රේමදාස කලබලයට පත්ව ඇතැයි නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී අද (30)දින පැවසීය.

පොහොට්ටුව හොරු සමඟ දේශපාලනය නොකරන බවද අමාත්‍යවරයා කීය.

“රට බංකොලොත් කියලා උදේ ඉදන් ජප කරනවා. රට බංකොලොත් කළේ විපක්ෂයයි. පසුගිය සති දෙකම රොෂාන් රණසිංහ ඇමතිතුමා කඩේ ඇරලා නැති කළා.

දැන් පොදු අපේක්ෂක වේවි කියලා බයේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂක කියලා දානවා යනුවෙන් ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Related posts

උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනය අදයි – සිරිපා සමය ඇරඹේ

colombotoday

මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින් ඇරඹේ… මත් උවදුරක්නම් 1984 ට කියන්න…

colombotoday

හාම්පුතුන්ගේ විරෝධය මැද වතු සේවකන්ගේ රු.1000 වැටුප දෙවැනි වරටත් සම්මතයි

colombotoday

පොලිස් ස්ථානාධිපතිවරයෙක් අත්අඩංගුවට

Admin

ඉෂාලිනිගේ මෘත දේහය ගොඩ ගැනිම සදහා නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කරයි.

colombotoday

මෙරට කිතුල් නිෂ්පාදන අපනයනයට සූදානම්

Admin