Colombo Today Local News

O/L ප්‍රතිඵල නිකුත් වෙයි

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද(01) අලුයම නිකුත් කෙරුණි.

විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, www.donents.lk හා wwww.results.exams.gov.lk වෙබ් අඩවි වලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.

මෙවර විභාගයට පෙනී සිටි සිසුන් සංඛ්‍යාව හාර ලක්ෂ 72 දහස් 553 කි.

ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයැදුම්පත් ලබන 04 වැනිදා සිට 18 වැනිදා දක්වා සිදු කිරීමට පහසුකම් සලසා තිබේ.

Related posts

“අලුත් ව්‍යවස්ථාව ගැන සමහරු බොරු ප්‍රචාර කරනවා.. මේවා ජාතික අපරාධ“ – ජනපති

colombotoday

නිවෙස් දෙකක් පස් කන්දකට යට වෙයි….

Admin

රිෂාඩ් බදුර්දීන්ගේ අලුත් FM නාළිකාව ජනපති සුරතින් වැඩ පටන් ගනී…!

colombotoday

වස්කඩුවේ ලී මෝලක් ගිනි ගනී

colombotoday

ඉන්දීය මහකොමසාරිස් ගංගාරාම විහාරස්ථානයට

Admin

දේශපාලනයට ආවොත් ගෝඨාභය ලංකාවේ මීළග රාජ්‍ය පාලකයා වනවා නියතයි – විජිත රෝහණ

colombotoday