Colombo Today Local News

2024 අයවැය කාරක සභා අවස්ථාවේ 09 වැනි දිනය අද..

2024 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ 09 වැනි දිනය අද(01)යි.

අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

කර්මාන්ත අමාත්‍යාංශයේ සහ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට අද දිනයේ නියමිතයි.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද දහවල් රැස්වෙයි.

ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

Related posts

ග්‍රෑන්ඩ්පාස් ඝාතනයට කුඩු රොෂාන් ඇතුළු 7ක් අත්අඩංගුවට

colombotoday

ඉන්දීය සිනමාවේ ලොකුම දුෂ්ඨයා සංචාරකයින්ට ලංකාවට ආරාධනා කරයි

Admin

පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි

colombotoday

දුමින්ද මහලේකම් ධුරයෙන් ඉවතට… භාණ්ඩාගාරික තනතුරට එස්බී… ශ්‍රීලනිපයේ මුල්පුටු වෙනස්වුණ හැටි මෙන්න

colombotoday

පළාත් පාලන අයතන 23ක නිල කාලය අදින් අවසන්

colombotoday

ගමේ ගිය අයට කොළඹ එන්න ඇමති කීව තරම් බස් නෑ.. නගර රැසක දිග පෝලිම් !

colombotoday