Colombo Today Local News

2024 අයවැය කාරක සභා අවස්ථාවේ 09 වැනි දිනය අද..

2024 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ 09 වැනි දිනය අද(01)යි.

අද පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

කර්මාන්ත අමාත්‍යාංශයේ සහ වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට ගැනීමට අද දිනයේ නියමිතයි.

මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද දහවල් රැස්වෙයි.

ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ය.

Related posts

මඩකලපුව සරසවිය හිස්බුල්ලාට දෙනවාට අංශු මාරසිංහගේ විරෝධය

colombotoday

මුහුදු ප්‍රදේශ පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරයි

colombotoday

තිරිගු පිටි මිලත් වැඩි වෙයි

colombotoday

නියෝමාල් රංගජීව ඡායාරූප ගනිමින් සිටි මාධ්‍යවේදියෙක් ඇදගෙන යයි

colombotoday

ඊබ‍්‍රහිම් ශාහීද් ‘යසින්ත’ නමින්ද පෙනී ඉඳලා – කඳානේ පදිංචි බවට හැඳුනුම්පතකුත්

colombotoday

සතොස සහල් මිලත් ඉහළට | එක් පාරිභෝගිකයෙකුට වරකට ගත හැක්කේ සහල් කිලෝ පහක් පමණයි

colombotoday