Colombo Today Local News

දුම්රිය පාර්සල් ප්‍රවහන ගාස්තුත් ඉහලට

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ මහතා පවසන්නේ දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තු ඉහල දමන බවයි.

ඒ අනුව ඔහු වැඩි දුරටත් සදහන් කරන්නේ රුපියල් 50ක පැවති අවම දුම්රිය පාර්සල් ප්‍රවාහන ගාස්තුව රුපියල් 150ක් දක්වා ඉහළ යන බවයි

Related posts

පොහොට්ටුවේ නාම යෝජනා බලාපොරොත්තුවෙන් සිටි බහතුරයකට නාම යෝජනා නොදෙයි

colombotoday

පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ

colombotoday

කිරිඇල්ලගේ තනතුර ගැලවෙයි… නව තනතුර දිනේෂ්ට

colombotoday

ගාලු පාර බලපිටියෙන් සම්පූර්ණයෙන්ම වැසෙයි

colombotoday

මේ කොවිඩ් තත්ත්වය තුළදි මැතිවරණයක් තියන්න බෑ. – ඇමති ඩලස්

colombotoday

ගාල්ලේ උද්ඝෝෂකයන් ඉදිකළ අනවසර ඉදිකිරීම් පොලීසිය ඉවත් කරයි

colombotoday