Colombo Today Local News

ජෙරම් අදත් CID යට එයි

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (01) දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස කිරීමේ චෝදනාවට ලක්වී මාස කිහිපයක් විදේශගතව සිට දිවයිනට පැමිණි දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඊයේ(30) පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

එහිදී හෙට දිනයේත් CIDය හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට ඊයේ දිනයේදී දැනුම්දී ඇත.

ඊයේ දිනයේත් ඔහුගෙන් පැය 08ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

Related posts

පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරම රැස්වීමට තීරණයක්

Admin

රිෂාඩ්ගේ මෙහෙකාර දැරිය මියයාම; පරීක්ෂණ කඩිනම් කරන්න යැයි ඇමති වීරසේකරගෙන් නියෝග. සිරුරත් යලි ගොඩ ගන්නා හැඩ

colombotoday

දේශපාලනය නොකරන ජනපති පුත් මනෝජ්ගේ නිවස ඉදිරිපිටත් විරෝධතා

colombotoday

ඉස්ලාම් අන්තවාදයේ අනතුර පෙන්වූ පිරිසත් පාස්කු කොමිසමෙන් චූදිතයින් කරලා | සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වය

colombotoday

ඇමති තිදෙනෙක් ජනපතිට හරස් වෙයි.. ජනපති පත්කර එවූ ලේකම්වරු එපා කියයි !

colombotoday

සිමෙන්ති කම්හලක් බව පවසා හම්බන්තොට ඉදිකරන තෙල් පිරිපහදුව සහ කොන්ක්‍රීට් අංගනයට පරිසර සහතික නෑ

colombotoday