Colombo Today Local News

සාමාන්‍ය පෙළ සිසුන්ගේ විභාග ප්‍රවේශපත්‍ර ගැන විදුහල්පතිවරුන් ට දැනුම්දීමක්

අ.පො.ස සාමාන්‍ය පෙළ 2022(2023) විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් විසින් විදුහල්පතිවරුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබේ.

එහි දැක්වෙන්නේ අදාළ විභාගයේ ප්‍රවේශපත්‍ර කිසිදු හේතුවක් මත විදුහල්පතිවරුන් විසින් විභාග අපේක්ෂකයින්ට ලබානොදී රඳවාගැනීම සිදුනොකළ යුතු බවය.

යම් අපේක්ෂකයෙකුට ප්‍රවේශපත්‍ර නොලැබීමෙන් විභාගයට පෙනී සිටීමට නොහැකි වුවහොත් එහි සම්පූර්ණ වගකීම විදුහල්පතිවරයා විසින් භාරගත යුතු බවද විභාග කොමසාරිස් ජනරාල් එච්. ජේ. එම්. සී අමිත් ජයසුන්දර මහතා පැවසීය.

Related posts

ලෙබනනයට දැවැන්ත ප්‍රහාරයක්

colombotoday

ශ්‍රිලනිපයෙන්, මෛත්‍රීගෙන් සමාව ගනු.. නැතිනම් ඉල්ලා අස්වී යනු ! – මහින්දට අවසන් නියෝගය නිකුත් කෙරේ

colombotoday

විදුලි ගාස්තුව ගැන තීරණයක්

Admin

අයේශා දැරිය ඝාතනය : කීර කොටු ගෙවියෙක් සැකපිට පොලිස් බාරයට

colombotoday

“අපේ දේදුනු විප්ලවයට මුළු ලොවේම අවධානය යොමු වෙලා“ – විදේශ ඇමති මංගල

colombotoday

ජනපති ඉවත් කරන්න විපක්‍ෂය සැරසෙයි..

colombotoday