Colombo Today Local News

අක්කාගේ විවාහ මංගල්‍යය දා මල්ලී අවසන් ගමන් යයි

සහෝදරියගේ විවාහ මංගල්‍යය දා යතුරුපැදි අනතුරකට ලක්වූ හඳපාන්ගොඩ කොටිගල ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි සිසුවෙකු මියගොස් තිබේ.

මංගල ඡායාරූපය රැගෙන නැවත පැමිණෙමින් සිටිය දී යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට ගොස් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.

අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිය පදවා ඇති මනාලියගේ පියා සහ සිසුවා රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව සිසුවා මිය ගොස් ඇති බව වාර්තා වේ.

Related posts

“හයිඩ් පිටියේ රැළියට ආවෙ බේබද්දො… ආව සියළුදෙනා ශ්‍රීලනිපයෙන් එලවනවා” චන්ද්‍රිකා

colombotoday

ඒකාබද්ධය ඇතුළු පාර්ලිමේන්තුවම මර නින්දට යවා රණවිරුවන් කොටු කරන මර උගුල ඇටවෙයි !

colombotoday

පාර නුවරට… සල්ලි ගෙදරට !

colombotoday

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ වැය ශීර්ෂ ගැන විවාදය අද

Admin

අමල් සහ නදිමාල් 27 වනදා දක්වා රිමාන්ඩ්

colombotoday

හිටපු මන්ත්‍රී රංජන් රාමනායකට ඇප

colombotoday