Colombo Today Local News

උලමා ලොක්කා මොරොක්කෝ බිරිඳ සමග රටින් පැන්නැයි මුස්ලිම් සමාජයේ ආන්දෝලනයක්.

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති සිය මොරොක්කෝ ජාතික බිරිඳ සමග මෙරටින් පැන ගොස් ඇති බවට මුස්ලිම් සමාජය තුල ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා.

මේ පිළිබඳව පුවත් Jaffna Muslim වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි ගණනාවකත් සමාජ මාධ්‍යයේත් සංසරණය වෙමින් පවතියි.

උලමා සභාවේ වැඩබලන සභාපති ලෙස තබ්ලික් දැඩි මතදාරී අබ්දුල් හාලික් පත්කර ඇති අතර ඔහුගේ දේශනා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය විසින් මීට ඉහතදී වාරණය කිරීමට ද කටයුතු කල බව වාර්තා වේ.

Related posts

මහින්ද සාඨකේ එල්ලන ෆොන්සේකාගේ කතාවට නාමල්ගෙන් සැර පිළිතුරක් (Video)

colombotoday

විශ්වාස භංග යෝජනාව විහිළුවක් – අමාත්‍ය උදය ගම්මන්පිල

colombotoday

පාස්කු ප්‍රහාරය : ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද ජනපතිට

colombotoday

ජනාධිපතිවරණයට ඉදිරිපත්වන එකම කාන්තාව

colombotoday

තෙවන මහලෙන් වැටුණු සිසුවා මිය යයි

Admin

“ඊශ්‍රායලයත් එක්ක යාලුකම් එපා! ඒවට අපි කැමති නෑ” ආණ්ඩුවේ ඊශ්‍රායල් හිතවත්කම ගැන අසාත් සාලි කෝප වෙයි.

colombotoday