Colombo Today Local News

උලමා ලොක්කා මොරොක්කෝ බිරිඳ සමග රටින් පැන්නැයි මුස්ලිම් සමාජයේ ආන්දෝලනයක්.

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති සිය මොරොක්කෝ ජාතික බිරිඳ සමග මෙරටින් පැන ගොස් ඇති බවට මුස්ලිම් සමාජය තුල ආන්දෝලනයක් ඇතිවී තිබෙනවා.

මේ පිළිබඳව පුවත් Jaffna Muslim වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි ගණනාවකත් සමාජ මාධ්‍යයේත් සංසරණය වෙමින් පවතියි.

උලමා සභාවේ වැඩබලන සභාපති ලෙස තබ්ලික් දැඩි මතදාරී අබ්දුල් හාලික් පත්කර ඇති අතර ඔහුගේ දේශනා ගුවන් විදුලි සංස්ථාවේ මුස්ලිම් සේවය විසින් මීට ඉහතදී වාරණය කිරීමට ද කටයුතු කල බව වාර්තා වේ.

Related posts

සංශෝධිත මිලට වැඩිපුර මගීන්ගෙන් මුදල් අයකරන බස් සොයා මෙහෙයුම්..

colombotoday

කොටි සැකකරුවන්ට ඇප දෙනවාද? නැද්ද? තීරණය නීතිපති අතේ

colombotoday

වැලිකඩ සිරදඩුවම් විදින රැඳවියන් 4ක් ධර්මාචාර්ය ඉහළින් සමත්

colombotoday

රතන හිමිගේ තිරසර වැඩපිළිවෙළට අගමැති එක්වේ….

colombotoday

IMF එකට රටෙන් යන්න කාලය එළැඹීල – හිටපු මුදල් රවී රවී කරුණානායක කියයි

colombotoday

සිරිසේන – රනිල් රූකඩ, නපුංෂක පාලනය මේ රට නැවත ලේ විලකට ඇදගෙන යනවා – ඤාණසාර හිමි

colombotoday