Colombo Today Local News

හොර වැඩ එළිවෙනවාට බයේ බදුර්දීන් අමාත්‍යාංශයේ සිංහල සේවකයන් පහළම තට්ටුවට දමයි !

මහා පරිමාණයෙන් කරගෙන යනුලබන තවමත් නතර වී නොමැති විල්පත්තු සංහාරය පිළිබඳව චෝදනා ලැබ සිටින වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් සිය අමාත්‍යංශයේ සිටින සිංහල සේවකයින් සියලුදෙනාම පාහේ මේ වනවිට අමාත්‍යංශයේ පහලම මහලේ සිය රාජකාරී කටයුතු අරඹන ලෙසට නියෝගයක් නිකුත් කොට තිබෙනවා.

ඊට හේතු ලෙස ඔහු සඳහන් කර ඇත්තේ, වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යංශයේ සියළු රහස් ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් අතට යෑමේ වැඩපිළිවෙලක් ක්‍රියාතක බවත් ඔවුන් සියලු දෙනා එහි කුමන්ත්‍රණ කරුවන් වී සිට්න බවත්ය.

කෙසේ වෙතත් වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් අසලම සිටින සුරූපී සිංහල ජාතික තරුණ ගැහැණු ළමුන් දෙදෙනාට සිය කාර්යාල කාමරයේම ඉවත්වීම සඳහා මෙතෙක් කියා නොමැති බවටට් වාර්තා වෙනවා.

එමෙන්ම මේ වන විට වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යංශය වෙත බඳවා ගන්නා නිලධාරීන් සහ සේවකයින් සියලුදෙනාම මුස්ලිම් ජාතිකයින් විය යුතු බවද ඔහු ප්‍රකාශ කර තිබෙන බවත් සඳහන්.

Related posts

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතර ගිනි අවියක් ලබාදීමට අයැදුම්පත් කැඳවයි

Admin

”වරාය නැගෙනහිර පර්යන්තයෙන් බාගයක් විකුණනවා.. හොද ආයෝජකයෙකුත් හමුවුණා” – වරාය ඇමති

colombotoday

ජනපති යලි දිවයිනට සෙල්ෆි ගහන්න ගුවන්තොටේ පොරයක්

Admin

වරාය අධිකාරිය පනත සංශෝධනයට අනුමැතිය

Admin

එජාප ජනාධිපති අපේක්ෂකයා නම් කරන හැටි රනිල් කියයි…

colombotoday

යාපනයේදී සොරකමේ ගියැයි තරුණයෙකුට ප්‍රදේශවාසීන් පහරදී පොලීසියට භාර දෙයි

colombotoday