Colombo Today Local News

ආබාධිත රණවිරු ප්‍රහාරයට එරෙහිව ප්‍රංශයේ ලාංකික දේශප්‍රේමීන් විරෝධයේ !

පසුගියදා කොළඹ කොටුවේදී ආබාධිත රණවිරුවන්ට එල්ල වූ පොලිස්‌ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රංශයේ විදෙස්‌ ගත ශ්‍රී ලාංකික ජනතාවගේ දැඩි විරෝධය එල්ල වී ඇත

මේ නිසා ප්‍රංශයේ පැරිස්‌ නුවර ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ ප්‍රධාන බලධාරී මහේෂ් පීරිස්‌ ඇතුළු දේශප්‍රේමී ලාංකිකයන් ශ්‍රී ලංකා තානාපති තිලක්‌ රණවිරාඡා හමු වී මෙම ප්‍රහාරයට සිය දැඩි විරෝධය පළ කරන බව රජයේ බලධාරීන්ට සහ ජනාධිපතිතුමන්ට දන්වන ලෙස දන්වමින් සංදේශයක්‌ බාර දී ඇත.

ශ්‍රී ලංකාවේ සිදුවන්නේ කුමක්‌ද යන්න අපි විමසිල්ලෙන් සිටිනවා. මේ ප්‍රහාරයට විධානය දුන් නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙස අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා යෑයි මහේෂ් පීරිස්‌ මහතා පැරීසියේ සිට පැවසීය.

frnces232

Related posts

රනිල් වික්‍රමසිංහ රටට නොගැලපෙන නව රිබරල්වාදී දක්ෂිනාන්තික දේශපාලකයෙක්

colombotoday

පුත්තලමේ ඝාතනයක්

colombotoday

වසන්තගෙන් මූලික අයිතිවාසිකම් කඩවුනැයි පෙත්සමක්

colombotoday

දෙමළ සන්ධානය තීරණය අගමැතිට දැනුම් දෙයි.. සහයදීමටනම් කොන්දේසි දමයි !

colombotoday

ඇති තරම් තිබියදී අධ්‍යාපන අමාත්‍යාංශයට සැප වාහන 7ක් ගනී.. වියදම නම කෝටිය පනී

colombotoday

හිස්බුල්ලා කාත්තන්කුඩියේ වෙනම මුස්ලිම් අධ්‍යාපන කලාපයක් පිහිටුවන තැතක…

colombotoday