Colombo Today Local News

ජාතික සභාව රතන හිමි නිදහස් පක්ෂයට දුන් ගුලියක් – අතන මෙතන මෙවර කොතනටද ?

මේ දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු මන්තරයක් මෙන් මතුරන “ජාතික සභාව” අතුරලියේ රතන මන්ත්‍රී හිමි විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියාරු කිරීම සඳහා ලබාදුන් ගුලියක් බව වාරතා වෙනවා.

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කරන්නේනම්, ආණ්ඩුවෙන් ස්වාධීන වූ විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ රතන මන්ත්‍රී හිමිට දේශපාලනය මෙහෙයවීමේ බලයක් ආරෝපණය කරගැනීම සඳහා “ජාතික සභා” සංකල්පය ගෙනවිත් ඇති බවයි තතු දත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ස්වාධින වූ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ආණ්ඩුව හැසිරීමේ බලය වෙන්කර “ජාතික සභාව” වෙත ආරෝපණය කර ගැනීමටත් ජාතික සභාව හැසිරවීමේ බලය රතන මන්ත්‍රී හිමි යටතට සහ ගැනීමටත් සැලසුම් දියත් කර ඇත.

මේ පිළිබඳව රතන මන්ත්‍රී හිමිට උපදෙස් ලබාදෙන ජපානයේ සිටින කට්ටඩියෙගෙන් ද විමසා ඇත.

Related posts

IMF නියෝජිතයන් ජනපති හමුවෙයි

colombotoday

මුදල් පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මතයි

colombotoday

ඉස්සරහට යන්න නම් කරන්නම ඕන වෙනසක් ගැන මහේල කියයි…

colombotoday

සංචරණ නියෝග මැද අක්කරෙයිපත්තු සිට කොළඹ ආ බසයක් මගීන් 48ක් සමග අත්අඩංගුවට

colombotoday

පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට STF කැදවයි…

colombotoday

පොලිසියට වෙට්ටු දැමූ බූරු මූණා අත්අඩංගුවට

Admin