Uncategorized

අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් රැගත් ඝාරියල් කොළඹ වරායට

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘INS GHARIAL’ නෞකාව අද (29) දින කොළඹ වරායට ළඟා විය.

කිලෝග්‍රෑම් 260 ක් බරින් යුත් අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් තොගයක් රැගෙන ‘INS GHARIAL’ නෞකාව ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

‘INS Gharial’ අද දින කොළඹට පැමිණියේ ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ඉන්දියාවෙන් ලබා දෙන අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් ආධාර තොගය භාර දීමටය.

Related posts

එතනෝල් ආනයනය අත්හිටුවයි !

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමට අයෝජකයින්ගෙන් අයැදුම්පත් කැඳවයි

Admin

ජායිෂ් ඊ මොහොමඩ් ත්‍රස්ත ප්‍රහාරයක්… ඉන්දීය හමුදාවේ 40ක් මරුදකී…

colombotoday

Myanmar to host tourism expo at the end of 2018

colombotoday

“සමාජ මාධ්‍ය ජාල වලට වාරණයක් පැනවිය යුතුයි.”

Admin

සැමියාගෙන් වෙඩි කෑ බිරිඳ මරුට

colombotoday