Colombo Today Local News

තෙල් බවුසර් හිමියන් ධාවනයෙන් ඉවත් වෙයි

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත් වීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

ඒ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව විෂයභාර අමාත්‍යවරයා සමග ඊයේ(29)දින පැවැති සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන් වීම හේතුවෙන් බව එහි සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේය.

Related posts

කට වසනු.. හිටපු ජනපතිට හා පෞද්ගලික ලේකම්ට පාස්කු කොමිසමෙන් දැඩි නියෝගයක්!

colombotoday

යල කන්නය සදහා ජලය නිකුත් කිරීම ආරම්භ කරයි

Admin

“වාද විවාද අනවශ්‍යයි…” භූමිතෙල් වැඩිකළ හේතුව අගමැති හෙළිකරයි…

colombotoday

ඇඟලුම් උපාංගවලට තීරු බදු සහන ලබා දීමට කැබිනට් අනුමැතිය

colombotoday

සැලසුම් කළ සැත්කම් ඇනහිටීමේ අවදානමක්

colombotoday

අගමැතිගෙන් විමල්ට පොරොන්දුවක්

colombotoday