Colombo Today Local News

ඖෂධ වර්ග 60 ක මිල යලි ඉහළට

ඖෂධ වර්ග 60 ක මිල සියයට 40 කින් ඉහළ දැමීමට අවසර දෙමින් සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම මිල ඉහළ දැමීමත් සමග බහුලව පාවිච්චි කරන ඖෂධ වර්ග රැසක මිල ඉහළ යාමට නියමිතය.

Related posts

ඉන්දීය නාවික හමුදාවට අයත් ඩෝනියර් 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් අද මෙරටට

colombotoday

ශිරාල් ලක්තිලක ජනාධිපති ජේෂ්ඨ උපදේශකයක තනතුරට

colombotoday

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පක්ෂ සමග මැතිවරණ කොමිසම අද විශේෂ හමුවක්

colombotoday

හබරාදුව ප්‍රාදේශිය සභාව වසා දමයි

colombotoday

වර්ණසිංහ පඹගාලක පැටලිලා.. ඔහු ගොඩගන්න සමතෙක් හෙළ උරුමයේ නෑ.. කණගාටුයි – ගම්මන්පිල

colombotoday

මාලක සිල්වා අල්ලන්න වරෙන්තු

colombotoday