Colombo Today Local News

නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යාංශවල විෂයන් ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්.

නව කැබිනට් හා රාජ්‍ය අමාත්‍යංශවල විෂයන් ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ති‌බේ.

එම ගැසට් නිවේදනය මගින් කැබිනට් අමාත්‍යාංශ 31ක හා රාජ්‍ය අමාත්‍යංශ 39 ක් සඳහා නව විෂය පථයන් ප්‍රකාශයට පත් කර තිබේ.

Related posts

තිරුක්කෝවිල් පොලිස් ස්ථානයේදී මියගිය පොලිස් නිලධාරීන්ගේ සිරුරු ඥාතීන් වෙත භාර දෙයි

colombotoday

හෙළ සිනමාවේ රිදී සීනුව සමුගනී

colombotoday

ශ්‍රීලනිප යේ කළුතර නායකයා එජාපයට එක්වෙයි

Admin

මවක් මහල් නිවාසයකින් බිමට පනී

Admin

දක්ෂිණ අධිවේගයේ නාය යෑමෙන් වාහන ධාවනයට බාධා..

Admin

මෛත්‍රී භාවනාවයි, ආනාපානසතියයි පොලීසියට අනිවාර්ය කරයි !

colombotoday