Colombo Today Local Newsඑක්ස්රේ පටලවල හිඟයක්… දත් ආශ්‍රිත සියලු එක්ස්රේ පරීක්ෂණ කල් යයි… 24 August 20220 Share0 දත් ආශ්‍රිත විකිරණ පරීක්ෂණ සඳහා භාවිත කරන සේයා පටලවල දැඩි හිඟයක් පවතින බව රජයේ විකිරණ නිලධාරීන්ගේ සංගමය පවසයි. මේ හේතුවෙන් දත් ආශ්‍රිත සියලු එක්ස්රේ පරීක්ෂණ කල් දැමීමට සිදුව ඇති බව එහි සභාපති ධර්මකීර්ති ඈපා මහතා සඳහන් කරයි.