Colombo Today Local News

ලුණුගම්වෙහෙර බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තැබීමක්

ලුණුගම්වෙහෙර රාජ්‍ය සේවා ගම්මානයේ ස්පීල් රක්ෂිත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඇතැයි ලුණුගම්වෙහෙර පොලීසිය පවසයි.

ගවහිමියකු වන ගලගමගේ පියතිලක සිය ගාලේ මී ගවයින් ගාල් කර යතුරු පැදියෙන් සිය නිවස දෙසට ගමන් කරමින් සිටිය දී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය කියයි.

මෙම වෙඩි තැබීම සඳහා නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇති බවත්. බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තැබීම සිදු කර ඇති බව ද වෙඩි වැදීමෙන් තුවාල සිදු වී නැති බවද පොලිසිය කියයි.

සිද්ධිය සම්බනද්යෙන් ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර පරීක්ෂන සිදුයි.

Related posts

අධිකරණ නියෝගයක්.. ගීතාට මන්ත්‍රීධුරය අහිමි වෙයි.. පියසේනගේ පින පෑදෙයි !

colombotoday

5 ශිෂ්‍යත්ව විභාගය වෙනුවට වෙනත් විභාගයක් – ජනපති

colombotoday

සහජීවනය තකා බෞද්ධයන්ටත් ලේක්හවුසියේ නත්තල් කැරොල් අනිවාර්ය වේ !

colombotoday

ප්‍රධාන පක්ෂ දෙක එකතු වී ජිනීවා යෝජනාව ක්‍රියාත්මක නොකළොත් රට බෙදීයාම වැළැක්විය නොහැකියි – ලක්ෂමන් කිරිඇල්ල

colombotoday

ආහාර උද්ධමනයෙන් ලංකාව දැන් 10වන තැනට

Admin

මාස හතරෙන් එන්නත ලබා දුන් සිඟිත්තියක් මරුට

Admin