Colombo Today Local News

ලුණුගම්වෙහෙර බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තැබීමක්

ලුණුගම්වෙහෙර රාජ්‍ය සේවා ගම්මානයේ ස්පීල් රක්ෂිත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා ඇතැයි ලුණුගම්වෙහෙර පොලීසිය පවසයි.

ගවහිමියකු වන ගලගමගේ පියතිලක සිය ගාලේ මී ගවයින් ගාල් කර යතුරු පැදියෙන් සිය නිවස දෙසට ගමන් කරමින් සිටිය දී මෙම වෙඩි තැබීම සිදු කර ඇති බව පොලීසිය කියයි.

මෙම වෙඩි තැබීම සඳහා නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ ඇති බවත්. බෙහෙත් කොටන තුවක්කුවකින් වෙඩි තැබීම සිදු කර ඇති බව ද වෙඩි වැදීමෙන් තුවාල සිදු වී නැති බවද පොලිසිය කියයි.

සිද්ධිය සම්බනද්යෙන් ලුණුගම්වෙහෙර පොලිසිය වැඩිදුර පරීක්ෂන සිදුයි.

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙකෝටි දහතුන් ලක්ෂය ඉක්මවයි

colombotoday

රට තුළ සිටින සංචාරකයන් 18,000 කට පහසුකම්

colombotoday

තියුණු ආයුධයකින් පහරදී බිරිඳ ඝාතනය කළ සැමියාත් ගෙල වැලලා ගනී

colombotoday

“සර්“ ගැන සියළු තොරතුරු ජනපති අතේ.. පොලිස්පති ගැන තීන්දුවක් ගන්න සූදානම්

colombotoday

ජනපති දූත පිරිසක් සමග තායිලන්ත සදහම් චාරිකාවේ.

colombotoday

ජී.එල්. – ඩලස් ඇතුළු පොහොට්ටුවේ 13ක් විපක්‍ෂයට

colombotoday