Colombo Today Local News

පත්තරේට වැටෙන්නත් කලින් කුඩු කන්ටේනරය බලන්න ජනපති යයි !

N7A6287

ඊයේ (14) දින ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබී සොයාගත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 91ක් සහිත කන්ටේනරය නිරීක්ෂණය කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොස් තිබේ.

බ‍්‍රසීලයෙන් ගෙන්වූ සීනි තොගයක් අතර සඟවා තිබිය දී මෙම කොකේන් කිලෝ ග‍්‍රෑම් 91 අද සොයා ගනු ලැබුවේ රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ පරීක්ෂාවකදී ය.

වාර්තා වන අන්දමට ඒවායේ වටිනාකම රුපියල් බිලියනයකට අධික ය.

N7A6284

Related posts

මෙරට ජාතික උරුමයන් නම් කිරීමට විද්වත් කමිටුවක්.

colombotoday

එලිසබෙත් රැජණගේ 92 සමරන්න ජනපති මෛත්‍රීටත් ඇරයුම්…

colombotoday

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයෙක් දඹුල්ලෙන් හමුවෙයි

colombotoday

කොළඹ වරායේ මහ ගින්නක් !

colombotoday

ලිට්‍රෝ සමාගමෙන් මට දුන්නේ ධර්ම ප්‍රචාරක පුණ්‍යාධාරයක් – දඹර අමිල හිමියෝ කියති

colombotoday

CCTV: මන්දමානසික තරුණයෙකුට මුස්ලිම් ජාතිකයන් පිරිසක් පහර දෙයි

colombotoday