Colombo Today Local News

පත්තරේට වැටෙන්නත් කලින් කුඩු කන්ටේනරය බලන්න ජනපති යයි !

N7A6287

ඊයේ (14) දින ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබී සොයාගත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 91ක් සහිත කන්ටේනරය නිරීක්ෂණය කිරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොස් තිබේ.

බ‍්‍රසීලයෙන් ගෙන්වූ සීනි තොගයක් අතර සඟවා තිබිය දී මෙම කොකේන් කිලෝ ග‍්‍රෑම් 91 අද සොයා ගනු ලැබුවේ රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ පරීක්ෂාවකදී ය.

වාර්තා වන අන්දමට ඒවායේ වටිනාකම රුපියල් බිලියනයකට අධික ය.

N7A6284

Related posts

ඊයේ අස්වූ දිල්රුක්ෂි අද නීතිපති දෙපාර්තමේන්තුවේ ලොකු තනතුරකට !

colombotoday

අපේක්ෂා රෝහලේ හෙදියට වෛද්‍යවරකුගෙන් පහර දීමක්. හෙදියෝ විරෝධතාවක

colombotoday

ලෙඩ ගොඩක්.. Kwid රථ 50,000 ක් ආපසු කැඳවයි

colombotoday

2020 වෙනකොට රාජපක්ෂලා වැලිකඩ හිරේ දානවාමයි – ඇමති රාජිත

colombotoday

සත්‍යප්‍රිය ලියනගේ ත් සමගි ජන බලවේගයට සහය පලකරයි

Admin

වාහන ලියාපදිංචිය 40% කින් පහත වැටිලා

colombotoday