Colombo Today Local News

නිරෝධායන නීති කැඩූ තවත් 35ක් අත්අඩංගුවට

නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ , මුව ආවරණ නොපැළඳීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

Related posts

නැගෙනහිර විශ්වවිද්‍යාලයට සහ ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයට නව පත්වීම් දෙකක්

colombotoday

ඥානසාර හිමි වහා නිදහස් කරන්න – සියම් මහ නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ සංඝ සභාවෙන් ඉල්ලීමක්

colombotoday

සිඟිත්තිය වතුර වළකට වැටී මිය යයි

Admin

පොලිසියට පාට් දැමූ වෙන්නප්පුව එජාප ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිනිය රිමාන්ඞ්

colombotoday

උතුරු නැගෙනහිර දෙමළ ඡන්ද ශිවාජිලිංගම්ට !

colombotoday

ඉඩම් අත් පත් කර ගැනීමේ අරමුණින් මිනී මරන්නෝ

Admin