Colombo Today Local News

වල් ඌරෙකුයි සිතා කළ වෙඩි තැබීමකින් අයෙක් මරුට

මාතලේ රත්තොට ප්‍රදේශයේ දී අද සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

මියගිය පුද්ගලයා, වෙනත් පුද්ගලයෙකුගේ ගම්මිරිස් වගා කර තිබු ඉඩමකට අනවසරයෙන් ඇතුළු වී ඇති බවත්, පසුව ඉඩම්හිමියා විසින් වෙඩි තබා ඇති බවත් ය.

වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 29 හැවිරිදි අයෙකි.

එම සිද්ධියෙන් අනතුරුව වෙඩි තැබූ පුද්ගලයා ගිනිඅවිය ද සමඟ පොලීසියට භාර වී තිබේ.

ඔහු එහිදී පොලීසියට පවසා ඇත්තේ, තම ඉඩමට “වල් ඌරෙකු“ පැමිණියේ යැයි සිතා වෙඩිතැබීම සිදුකළ බවය.

Related posts

දිස්ත්‍රික්ක 3කට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

සපුගස්කන්ද තෙල් පිරිපහදුව 07වනදා යළි ඇරේ

colombotoday

ලේ අවශ්‍යයි – ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක්…

colombotoday

සහරාන්ගේ කල්ලියේ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය : රනිල්, ෆොන්සේකා, ජූජිත් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලයි…

colombotoday

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීම හෙට – ආචාර වෙඩිමුර පෙළපාළි නෑ

colombotoday