Colombo Today Local News

සහරාන්ගේ කල්ලියේ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහීම්  නැමැති ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙක් අම්පාරේදී අත්අඩංගුවට  ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
 
රාජ්‍ය බුද්ධි ඒකකයට ලැබුණු තොරතුරක් අනුව මෙම තිදෙනා අද (15) අත්අඩංගුවට ගෙන ඇති බවද ගුණසේකර මහතා සඳහන් කළේය.
 
මොවුන් මොහොමඩ් සහරාන් නැමැති ත්‍රස්ත නායකයා සමඟ නුවරඑළිය,හම්බන්තොට යන  ප්‍රදේශයන්හි පුහුණුව ලබා ඇතැයිද තොරතුරු අනාවරණය වී ඇතැයිද  ගුණසේකර මහතා පැවසීය.  සැකකරුවෝ තිදෙනාම මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.

Related posts

ආණ්ඩුවේ පසුපෙලින් රතන හිමට සහ පාදෙණියට විරෝධයක්. – පොහොර ප්‍රශ්නය ගැන අහද්දි කාබනික වගාවේ වැදගත්කම කියන්න ගිහින්

colombotoday

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ තවත් එකසිය පනස් දෙකක් අත්අඩංගුවේ

colombotoday

ජනපති ආදර්ශක් වෙමින් සිය තෙමසක වැටුප කොවිඩ් 19 අරමුදලට පරිත්‍යාග කරයි

colombotoday

මුහුදු මාර්ගයෙන් ගොඩබිමට ගෙන ඒමේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 57ක් නාවික හමුදා බාරයට

colombotoday

නිරෝධායන නීති කැඩූ 433ක් අත්අඩංගුවට | වැඩිම පිරිස ඇඹිලිපිටියෙන්..

colombotoday

“අගමැතිකම ගෝඨාභයට දෙන්න ජනපති මෛත්‍රී එකග වුණා.. මහින්ද ඊට විරුද්ධ වුණා” – ඩිලාන් පෙරේරා

colombotoday