Colombo Today Local News

අර්ජුනගේ අන්තහ්පුරයට ලීබඩු හැදූ වරායේ වඩුමඩුවට වෘත්තීය සමිති පනී !

කොම්පඤ්ඤවීදියේ බේරේ වැවට ආසන්නයේ පිහිටි ශ්‍රී ලංකා වාරය අධිකාරියේ වඩු මඩුව තුළ අනුමැතයකින් තොරව නිෂ්පාදනය කරමින් තිබූ දැව භණ්ඩ තොගයක් සොයාගෙන ඇත.

වරාය සේවකයින් ගෙන් ලැබුණු පැමිණිලල්ලක් මත ඒකාබද්ධ වෘත්තිය සමිති සංධානය අදාළ ස්ථානය වටලා මේ භාණ්ඩ තොගය සොයාගෙන ඇත. මෙහි විෂය භාර ඇමති අර්ජුන රණතුංග මහතාගේ අන්තහ්පුරයට අවශ්‍ය ගෘහ භාණ්ඩ සාදන බවට වාරය සේවකයින් චෝදනා කරයි.

මෙම වඩු මඩුව වරායේ සිවිල් ඉංජිනේරු කොට්ඨාශය මගින් පාලනය කරන්නකි.මෙම දැව භාණ්ඩ සෑදීම සදහා වරායේ පිළිගත් භාණ්ඩ ඇනවුම් කිරීමේ ක්‍රියාපටිපාටිය උල්ලංගණය කර ඇති බවද හෙළිව තිබේ.මේ වැටලීමෙන් එහි නිමවමින් තිබූ රුපියල් මිලියන ගණනක් වටිනා අල්මාරි, වියන් සහිත ඇඳන් හා කණ්නාඩි මේස ඇතුළු දැව භාණ්ඩ සොයාගෙන ඇත.

dfgerr

Related posts

විදෙස්ගතව සිටි ලාංකිකයින් 306ක් දිවයිනට

colombotoday

ලංගම සේවකයෝ බස් ධාවනය ඇතුළු සියලුම සේවාවලින් ඉවත් වෙති

colombotoday

ඥානසාර හිමිගේ පන්සලේ ධර්ම ශාලවක්වත් නෑ…

colombotoday

‘ඇමතිතුමනි අධිකරණයට අපහාස නොකරනු’ රාජිතගේ අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

colombotoday

පාර්ලිමේන්තුවේ අලුත් මුදල් කාරක සභාව පිහිටුවයි

colombotoday

ජනපති යෝජනා කරයි.. එස්බී ස්ථීර කරයි.. සන්ධානයේ නව මහලේකම් මහින්ද

colombotoday