Colombo Today Local News

‘ඇමතිතුමනි අධිකරණයට අපහාස නොකරනු’ රාජිතගේ අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවයක්

ශ්‍රේෂ්ඨාධිකරණයේදී එකඟ වූ පරිදි මෙතෙක් රජයේ රෝහල් සායනික පුහුණුව ලබානොදීමට එරෙහිව මාළඹේ වෛද්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද (24දා) උදෑසන විරෝධතාවක නිරත විය. සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී පැවැත්වූ මෙම විරෝධතාවට වෛද්‍ය සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියෝද එක්ව සිටියහ.

විරෝධතාවයෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ලේකම්වරයා වෙත සංදේශයක් භාරදීමට සිසුන් කටයුතු සූදානම් කළද, ලේකම්වරයා කාර්යාලයේ නොමැතිවීම හේතුවෙන් සහාකාර ලේකම්වරයාට එම සංදේශය භාරදීමට ඔවුහු කටයුතු කළහ.

ada.lk

Related posts

කඩා ඉවත්කල පැල්පතක හෙරොයින් කිලෝවක්

colombotoday

පාන් ආඥා පනත අවලංගු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

Admin

රත්නපුර ගොඩිගමුවට සංචරණ සිමා පනවයි

colombotoday

නවකවදය රතු දේශපාලනයේ බල මෙවළමක් වන්නේ කෙසේද? – ඉසුරු ප්‍රසංග

colombotoday

පොලොන්නරුව ඓතිහාසික ගල්පොත විනාශවීමේ අවදානමක්

colombotoday

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට – පුද්ගලයින් 23,638කට පීඩා

colombotoday