Colombo Today Local News

සංචරණ නියෝග මැද අක්කරෙයිපත්තු සිට කොළඹ ආ බසයක් මගීන් 48ක් සමග අත්අඩංගුවට

සංචරණ නියෝග ක්‍රියාත්මක වෙමින් තිබියදී අක්කරෙයිපත්තු ව සිට කොළඹ බලා පැමිණෙමින් සිටි බස් රථයක් ඉඟිනියාගල නාමල්ඔය ප්‍රදේශයේ දී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා කියයි.

එම බස් රථයේ සිටි රියැදුරු කොන්දොස්තර ඇතුළු මගින් 48 දෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

අත්අඩංගුවට ගත් බස් රථය සමඟම පුද්ගලයින් සියලුම දෙනා අද දින අම්පාර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අත්ඔරලෝසුවේ සඟවා කුඩු ඇද්ද අයෙක් කොටු

Admin

සෞඛ්‍ය ඇමතිනියට කොවිඩ් ?

colombotoday

මුදල් කාරක සභාවේ සභාපතිධූරය යළිත් හර්ෂට

Admin

උතුරේ දෙමළ ජනතාවගේ වීරයා, කර්නල් රත්නප්‍රිය ජිනීවා සැසියට… ඩයස්පොරා කොටින් අන්දමන්ද වෙයි…

colombotoday

දේශපාලන බලවතුන් අසූවක් මධූෂ් එක්ක ජාවාරම්වල – පරීක්ෂණවලදී හෙළිවෙයි

colombotoday

මත්තල ගබඩාවේ තිබූ වී තොගත් අර්ජුන්ගේ අරක්කු සමාගමට (Video)

colombotoday