Colombo Today Local News

පාසල් යන්න නිවසින් පිටවූ සිසුවා පාරේ ඇඳ වැටී මිය යයි

    පාසල් යෑමට නිවසින් පිටවූ කොබවක ගෝවින්නේ දොලොස් හැවිරිදි පාසල් සිසුවෙකු අද (9) උදෑසන නිවස අසල මාර්ගයේ ඇද වැටී මියගොස් තිබේ.

    මෙසේ මියගොස් ඇත්තේ බුලත්සිංහල පොලිස් වසමෙි ඡනපද පාර, කොඔවක, ගොවින්න ලිපිනයේ පදිංචි වයස අවු 12ක් වන හොරණ විද්‍යාරත්න විද්‍යාලයේ ඉගනුම ලබන හදපාන්ගොඩගේ ප්‍රබුද්ධ ප්‍රභාෂ්වර නමැති පාසල් සිසුවෙක් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

    මෙම සිසුවා පාසැල් යාමට නිවසේ සිට මිටර් 500ක් පමණ ගමන් කරන විටදි කලන්තයක් සෑදි මාර්ගයේ ඇද වැටිම හේතුවෙන් හොරණ මුලික රෝහල වෙත ඇතුලත් කර තිබේ.

    හොරණ රෝහල මගින් ප්‍රතිකාර ලබා දෙමින් සිටියදි සිසුවා මිය ගිය බවට හොරණ රෝහල් පොලිසිය මගින් බුලත්සිංහල පොලිසිය වෙත දැනුමි දි ඇත.

    Related posts

    ආනයනික අර්තාපල් බද්ද රු.30කින් ඉහළට

    Admin

    විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක්

    colombotoday

    “බදුර්දීන් කරන්නේ ඔහුගෙ යුතුකම.. ඊට අපි ඉඩදිය යුතුයි.. ඒක තමා මනුස්සකම“ – රාජිත

    colombotoday

    වැඩි මිලට එළවළු විකුණූ වෙළඳුන් 4 ක් අත්අඩංගුවට

    colombotoday

    එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකාවට තැපැල් භාණ්ඩ ප්‍රවාහනය නවතයි

    colombotoday

    උතුරෙන් වාර්තාවක්.. ගත වු මාස දහය ඇතුළත පමණක් මත්පැන් ලීටර 1328505 බීලා

    colombotoday