Colombo Today Local News

කෙසෙල්වත්තේ වෙඩි තැබීමක්

කෙසෙල් වත්ත සාන්ත සෙබස්ටියන් මාවතේ මුහුණු ආවරණය කරගත් නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් ඊයේ(08) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.

ඊට හේතුව ඊයේ දිනයේ දී කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයන් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති අතර මෙම තුවාල ලැබූ පුද්ගලයා එම ඝාතනයේ සැකකෙරෙන පුද්ගලයාගේ ඥාති පුද්ගලයෙක් වන නිසා බවට පොලිස් මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මොහොමඩ් අබ්දුල් රහීම් නමැති මෙම තුවාලකරු අවුරුදු 40 පුද්ගලයෙකි.

Related posts

ඡායා අගමැතිකම එපා.. මහින්ද ඡායා කැබිනට්ටුවෙනුත් ඉල්ලා අස්වෙයි!!

colombotoday

දිණුවොත් අවසන් පූර්ව වටයට.. පැරදුණොත් ගෙදර.. ශ්‍රී ලංකා – පාකිස්ථාන තරගය සජීවිව

colombotoday

සහරාන්ගේ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ තරුණයෙක් රිමාන්ඩ්

Admin

වවුනියාව අධිකරණ සංකීර්ණය තාවකාලිකව වසාදමයි

colombotoday

තවත් පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් පොලිස් අත්අඩංගුවේ

Admin

පුංචි කාර් නිවසේ ජල්තර් මාධ්‍යයට කී “මගෙන් රටට” සංවිධානය පොලීසියට කැඳවයි

colombotoday