Colombo Today Local News

පාසල් සිසුන් ලක්ෂ 10කට චීන සහල් මෙට්‍රික් ටොන් 5,000 ක ප්‍රදානයක්

සිසුන් දස ලක්ෂයකට ආසන්න පිරිසකට සහල් ආධාර ලබා දීම සඳහා චීනය සහල් මෙට්‍රික් ටොන් 5,000 ක ප්‍රදානයක් සිදු කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් සහ චීන තානාපති කී සෙන්හොංග් ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් ඉසුරුපාය, අධ්‍යාපන අමාත්‍යාංශයේදී මෙම ප්‍රදානය සිදු කෙරුණු බවය අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

ඒ අනුව තෝරාගත් පාසල් 7,925ක ක්‍රියාත්මක මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් ප්‍රමාණයෙන් 78%ක ප්‍රමාණයක් ආවරණය වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

Related posts

මැතිවරණ කොමිසම අද අගමැති හමුවෙයි..

Admin

“මේ රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතනවලට දන ගහන ආණ්ඩුවක් නොවේ.. සම්බා සහල් මිල ඉදිරි දිනවල පාලනය කරනවා” – බන්දුල ගුණවර්ධන

colombotoday

නිධන් සොයා කැණීමක් කල 5ක් අත්අඩංගුවේ

Admin

සනීපාරක්‍ෂක තුවා නොමිලේ දෙන සජිත්ගේ පොරොන්දුව මහරජා වෙනුවෙන් දෙන තුටුපඩුරක්

colombotoday

මත්පෙති 3750ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙක් අල්ලයි

colombotoday

බන්ධනාගාර බස්වලට CCTV සවි කරන්න යයි

Admin