Colombo Today Local News

පුංචි කාර් නිවසේ ජල්තර් මාධ්‍යයට කී “මගෙන් රටට” සංවිධානය පොලීසියට කැඳවයි

පුංචි කාර් නිවසේ සිදුවන අකටයුතුකම් පිළිබඳව මාධ්‍ය හමුවකදී සිදුකල හෙළිදරව් කිරීමක් හේතුවෙන් තමන්ව බිංගිරිය පොලීසියට කැඳවා ඇති බව “මගෙන් රටට සංවිධානයේ” සංජය මහවත්ත පවසනවා.

සාක්ෂි සාධක සහිතව තමන් විසින් සිදුකල මාධ්‍ය ප්‍රකාශයක් හේතුවෙන් අපහාසයක් සහ තර්ජනයක් සිදු කර ඇති බවට පුද්ගලයෙකු විසින් බිංගිරිය පොලීසියට සිදුකළ පැමිණිල්ලක් මත මෙලෙස පොලීසියට කැඳවීම සිදුකර ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

Related posts

කොත්තු මිල පහළට

Admin

ලයිෆ් ලයින් ව්‍යාපෘතියෙන් මිලියන 47ක ඖෂධ

Admin

අන්තරේ උද්ඝෝෂණයට අධිකරණ නියෝගයක්

Admin

කිරි ගවයින් 4200ක් ආනයනය කිරීමට පෞද්ගලික සමාගම් පහකට අවසර

colombotoday

මහබැංකු අවුලෙන් ආණ්ඩුව දෙදරයි ! ජනපති – අගමැති හබය දුරදිග යන ලකුණු

colombotoday

සිංගප්පූරු ජාතික අර්ජුන මහෙන්ද්‍රන් රටේම කනෙන් රිංගූ හැටි ගම්මන්පිල කියයි

colombotoday