Colombo Today Local News

ගාලු මුවදොර පිටියේ නීතියට පටහැනිව රැඳී සිටින්නන්ට ඉවත් වන්නැයි පොලීසියෙන් නිවේදනයක්.

ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශවල නීතියට පටහැනිව රැඳී සිටින සියලුම පුද්ගලයින් වෙත පොලීසිය ඊයේ (03) පස්වරුවේ දැනුම් දීමක් සිදු කළේ ය.

එහි දැක්වූයේ රජයට හා නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසේ, අනවසරයෙන් කරන ලද ඉදිකිරීම් හා භෝග වගා කිරීම් වහා ඉවත්කර ගන්නා ලෙසය.

එමෙන්ම මහජනයාගේ ද්‍රව්‍යමය අයිතිවාසිකම් අහිමි කිරීම වහාම නවතාලන ලෙසද පොලීසිය දැනුම් දී තිබේ.

පොලිසිය පවසන්නේ 05 වැනි සිකුරාදා සවස 05 ට පෙර අනිවාර්යයෙන් මේ පියවර ගත යුතු බවය.

Related posts

ශී‍්‍රලනිප- පොහොට්ටු සාකච්ඡා සතියක් තුළ අවසන් කරනවා

colombotoday

ආමර් වීදිය යටවෙයි – විකල්ප මාර්ග භාවිත කරන්නැයි රියදුරන්ට දැනුම් දීමක්

Admin

පල්ලෙකැලේ රැඳවියෙක් පලා යයි

Admin

සයිටම් ආයතනය එංගලන්ත වෛද්‍ය සභාවේ අසාදු ලේඛණයට !

colombotoday

ප්‍රදේශ කිහිපයකට ජල බිල්පත SMS මගින්

Admin

වැඩ තහනම්වූ බන්ධනාගාර නිලධාරීන්ට වෙන්න යන දේ…

colombotoday