Colombo Today Local News

දුම්රිය සංඥා පද්ධතියේ බිද වැටීමක් – මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

මුහුදුබඩ මාර්ගයේ කොස්ගොඩ දුම්රිය ස්ථානය අසල සංඥා පද්ධතියේ බිද වැටීමක් සිදුව ඇතැයි වාර්තා වේ.

මේ හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

Related posts

“ටොප් 10“ හොරු.. ලයිස්තුවේ අංක 7 ට හැරිසන්

colombotoday

සාම කතා අසාර්ථකයි.. දෙමළ සන්ධානයට එරෙහිව අලුත් පක්ෂයක් එයි !

colombotoday

මහා සංඝරත්නයෙන් ආණ්ඩුවට නැවතත් රතු එළි (Video)

colombotoday

රත්තරන් මිල තවත් නගී

colombotoday

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු කොළඹ රෝහල් රැසක් මිලියන 400ක විදුලි බිල් ගෙවා නෑ

Admin

කොරෝනා වෛරසයට මුහුණ දෙන්න ගතයුතු ආහාර | ආයුර්වේද වෛද්‍යවරුන්ගෙන් උපදෙස්

colombotoday