Colombo Today Local News

අද-හෙට අදුරේ ඉන්න වෙන වෙනස් උණු වෙලාව මෙන්න

අද (28) සහ හෙට (29) පැය 2 මිනිත්තු 20ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසමේ අවසර හිමිව තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා දහවල් කාලයේදී පැයක කාලයක් සහ රාත්‍රී කාලයේදී පැයයි මිනිත්තු 20ක කාලයක් වශයෙන් විදුලි කප්පාදුව සිදුවනු ඇත.

මීට පෙර සිදුකරනු ලැබුවේ පැය 2ක විදුලි කප්පාදුවකි.

මේ අතර අද සහ හෙට විදුලිය කප්පාදු කෙරෙන නවතම කාලසටහන නිකුත් කර තිබේ.

Related posts

ලිට්‍රෝ ගෑස් නිකුත් කිරීම අද සිට යළි සිමාවේ

colombotoday

ෆයිසර් මුස්තාපා, බදියුදීන් ගාල්ලට.. ඇමති චන්දිමගේ වාහනයටත් ප්‍රහාරයක් !

colombotoday

විල්පත්තු පෙත්සමට එරෙහිව බදුර්දීන්ගෙන් විරෝධතා !

colombotoday

ළමයින් තලා පෙළන රියැලිටි වැඩසටහන්වලට තිත ?

colombotoday

“පොරොන්දු වූ පරිදිම උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත්කරගන්නවා” රජයෙන් ඇමරිකාවට සහතිකයක්

colombotoday

ප්‍රාදේශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත අත්අඩංගුවට

colombotoday