Colombo Today Sports News

යුපුන් අබේකෝන් පොදු රද මඩුලු මීටර් 100 ලෝකඩ පදක්කම දිනා ගනී

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් විය.

අවසන් තරගය තත්පර 10.14 කින් අවසන් කරමින් මේ සුවිශේෂ ජයග්‍රහණය ලැබීමට යුපුන්ට හැකි විය.

ශ්‍රී ලංකාවේ කෙටි දුර ධාවකයෙකු පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලෙකදී පදක්කමක් දිනා ගත් පළමු අවස්තාව ලෙස යුපුන් ගේ මෙම ජයග්‍රහණය සටහන් වෙයි.

මෙම් ඉසව්වේ රන් පදක්කම කෙන්යාවේ ෆර්ඩිනන්ඩ් ඔමන්යාලා විසින් දිනාගත් අතර රිදී පදක්කම දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනෙ විසින් දිනා ගත්තේය.

Related posts

ICC පන්දු යැවීමේ ශ්‍රේණිගත කිරීම්වලින් වනිදු පෙරට පැමිණෙයි.

colombotoday

වසර 15කට පසු ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම අවසන් මහා තරඟයකට

colombotoday

සංගාගේ නමත් ශ්‍රේෂ්ඨතම නම් අතරට

colombotoday

ජිමී ඇන්ඩර්සන් නව කඩඉමක් ආසන්නයට

colombotoday

මෙරටට පැමිණි එංගලන්ත කණ්ඩායමට ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරයි

colombotoday

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

colombotoday