Colombo Today Local News

තෙල් සංස්ථාව ගුවන් යානා ඉන්ධන ගන්න ගිවිසුම් ගත වෙයි

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ගුවන් යානා ඉන්ධන වසරක කාලයක් සඳහා ලබාගැනීමට සැපයුම්කරුවන් සමඟ ගිවිසුම්වලට එළඹි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

එහි පළමු ගුවන් යානා ඉන්ධන තොගය මේ මස 12 වැනිදාත් 14 වැනිදාත් අතර කාලයේ ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් කියයි.

Related posts

උතුම් සිරිපාදය ගැන ඔබ නොදන්න, දැනගත යුතුම දේවල් මෙන්න

colombotoday

මුරුංගා කිලෝවක් රු. 3000යි

Admin

විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය හෙට සිට විවෘතයි

colombotoday

Online ඔස්සේ රැඳවියන්ට ඥාතීන් හමුවීමට අවස්ථාව

colombotoday

ඉංග්‍රීසි අනිවාර්යයි.. බැරිනම් රට රස්සා නෑ…

colombotoday

“ආර්ථික අපරාධකරුවන්ට දඬුවමක් නොදී රටවැසියන්ට කැපකිරීමක් කරන්නැයි කීම යුක්ති සහගත නැහැ”

Admin