Colombo Today Local News

වැට් බද්දට සංශෝධනයක්.. පුංචි සහනයක් දෙන්න තීරණය වෙයි

tax
පුද්ගලික රෝහල්වල බාහිර රෝගී අංශවලින් ප්‍රතිකාර ලබාගැනීමේදී අය කෙරෙන වැට් බද්ද සදහා සහනයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ සදහා අදාළ ගැසට් නිවේදනය අද 19 නිකුත් කරන බවයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ.

ජනතාවට උපරිම සහන ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගත් බවද අගමැතිවරයා පවසයි. අගමැතිවරයා මේබව පැවසුවේ ගංවතුරෙන් විපතට පත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ ජනතාවගේ සුවදුක් විමසීම සදහා ඊ‍යේ 18 එහි ගිය අවස්ථාවේදීය.

Related posts

වෙළෙඳ ඇමති ඩුබායි යයි

colombotoday

අභ්‍යන්තර පරීක්ෂණයකට තමිල්ණාඩුව විරුද්ධයි, කෝටියක් එක්ක පාරට බහිනවා

colombotoday

පුංචි පුතුගේ කිරිවලට වස දමා දිවිනසාගත් අම්මා

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් දිවයිනට

colombotoday

සැබෑ සංහිදියාවක් වෙනුවෙන් මහින්ද කළ වැඩ වලින් දශමයක්වත් මේ ආණ්ඩුව කරලා නෑ

colombotoday

වී අලෙවි මණ්ඩලයෙන් කොළඹට අලුත් හාලක්

colombotoday