Colombo Today Local News

ඥානසාර හිමිගෙන් රජ වැඩක් එන අගෝස්තුවේදී

gnanasara_thero_aug

මීට ඉහතදී වළගම්බා රජුවිසින් සිදුකරන ලද දැවැන්ත වැඩසටහනක් බොදු බල සේනා මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ අදහසකට අනුව එම සංවිධානය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත බව colombotoday.com වෙත වාර්තා වෙනවා.

කෙටි නිහැඩියාවකට පසු දැවැන්ත වැඩපිළිවෙලක් සමගින් දැයේ සසුනේ ආරක්ෂාව උදෙසා කැපවෙන බව, මේ පිලිබදව අප කල විමසීමකදී බොදු බල සේනා ප්‍රකාශකයකු සදහන් කර සිටියා.

Related posts

සරසවි සිසුන්ට ඡන්දය අහිමි වෙයි

Admin

“අවි ආයුධ හමුවීම සාමාන්‍ය දෙයක්.. ජාතික ආරක්ෂාවට තර්ජණයක් නෑ” ආරක්ෂක ලේකම්

colombotoday

කොවිඩ් එන්නත නොගත් හා පළමු මාත්‍රාව පමණක් ලබා ගත් අයට ඩෙල්ටා ප්‍රභේදය ගැන අනතුරු ඇඟවීමක්

colombotoday

ඉන්ධන බවුසරයක් බත්තුළු ඔයට පෙරළී ගසාගෙන යයි

Admin

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂවරියක්

Admin

උදයංග වීරතුංගගේ වත්කම් විස්තර අධිකරණයට.. දේපළවලට එරෙහිව තහනම් නියෝග

colombotoday